නිවැරදි ක්‍රම මගින් අභියෝග ජයගනිමින් ජීවිතය ජයගන්න.

"පෙර පාසල" පූර්ව ළමාවිය සංවර්ධන අවකාශය.

ඔබ වෙනුවෙන්

පෙර පාසල අපි ඔබ වෙනුවෙන් නිවැරදි ක්‍රම ඔස්සේ ජීවිතයේ අභියෝග ජයගන්න මගපෙන්වමු.

ඉගනීම

ලෝකයේ සිටිනා පර්යේෂකයන් සහ උගතුන් විසින් සොයාගෙන ඇති ආකාරයට සෙල්ලම්කිරීම ළමයින්ගේ සන්නිවේදන, සමාජීය, කායික, පැන විසඳුම් මෙන්ම නිර්මාණශීලී හැකියාවන් වර්ධනය සඳහා උපකාර වේ.

සිතීම

ඉතා ප්‍රවේශමෙන් අධ්‍යනය කලයුතු කරණය වන්නේ ඔබට පෙර පාසල මගින් අවශ්‍ය වන්නේ කුමක්ද සහ ඔබේ දරුවාට ලබාදීමට අපේක්ෂා වඩා උචිත අධ්‍යාපන රටාවයි.

 

පැන විසඳුම

පෙර පාසල් අධ්‍යාපනය ළදරු වියෙන් ආරම්භවී ප්‍රාථමික පාසල් අවධිය දක්වා විහිදී යයි. පෙර පාසල තුලදී දරුවන් තමාටම යම් යම් දේ කළහැකි බව ඉගෙනගනී.

උපදෙස් අවශ්‍යද ?

පෙර පාසල් දරුවා පෙර පාසල තුල කුමක් කෙසේ ඉගෙනගත යුතුද සහ එය කෙසේ සිදුකල හැකිද යන්න ඔබට ගැටළු පවතීනම් ඒ සඳහා අපි ඔබට සහාය වන්නෙමු.

අපගේ පොත්පත් සහ පාඨමාලා

පෙර පාසල්  දරුවාගේ සංවර්ධනය සඳහා පොතපත,  ක්‍රියාකාරකම් සහ තවත් බොහෝ දෑ සකසා ඇත. 

අප විසින් නිර්මාණය කර ඇති පොත්පත් සහ පාඨමාලා ඔබවෙත ලබාගැනීමට අපව අමතන්න.

අපි කවුද?

‘පෙර පාසල’  අපි ළමුන් සඳහා වඩා යහපත් සහ අර්ථවත් අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් කැපවුණු ගුරු මණ්ඩලයක එකතුවකි.

‘පෙර පාසල’ අපි මුල් ළමාවිය සංවර්ධනය සඳහා අධ්‍යාපන අවස්ථා පෙර පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරයි.